Menu

St. Paul's Girls' School

Est. 1887 • Milagiriya

New Year 2026
8 Photos April 19, 2026

New Year 2026

සිංහල අලුත් අවුරුද්ද සැමරීම නිමිති කොට ගුරු සුහද සංගමය විසින් සංවිධානය කරනු ලැබූ අලුත් අවුරුදු කෑම මේසය විද්‍යාලයීය විදුහල්පතිනී නයෝමි දසනායක මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.